My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Saturday, June 4, 2016

අසීරුය මට




ශ්‍රියාවිය
මේ දිවිය
එතරම්
අසීරු යැයි
නොපවසමි..
එනමුත්
ඔබ පසෙක
උන්නා නම්
මීට වඩා
පහසු වන්නට
තිබිණි යැයි
පවසමි

~ සෆරින්ග් රයිටර් ~

No comments:

Post a Comment