Saturday, June 4, 2016

අසීරුය මට




ශ්‍රියාවිය
මේ දිවිය
එතරම්
අසීරු යැයි
නොපවසමි..
එනමුත්
ඔබ පසෙක
උන්නා නම්
මීට වඩා
පහසු වන්නට
තිබිණි යැයි
පවසමි

~ සෆරින්ග් රයිටර් ~

No comments:

Post a Comment