Monday, June 20, 2016

ඔබ නොමැති බොහෝ දිගු දවස්




ඔබ නොමැති
බොහෝ දිගු
දවස්වල
මට කියාදෙන
එක්තරා
පාඩමක් ඇත
කොයි දේ
කොයි විදිහට
වුණත් හෙට,
නුඹ නොමැති
දිනක් ගැන
මා සිහිනෙන්වත්
සිතා නැත

~ අන්ඩ්‍රීම්ඩ් රයිටර් ~

3 comments:

  1. තවටික දිනක් ඇත හෙමිහිට ගෙවන්න
    සුව දුක් බලා නුඹගේ රුව දැක ගන්න
    එනමුදු හැම දිනම මතකේ වැඩ හිදින
    නුඹ මගෙ සිහිනයේ හැමදාමත් පෙනෙන

    ජයවේවා!!!

    ReplyDelete
  2. සිතුවේ නැති වුනත් ඉතිං මූන දෙන්නම එපායැ..

    ReplyDelete