Thursday, June 9, 2016

පරිසමාප්තාර්ථය





"මෙපමණක්" යැයි
වචනයෙහි,
පරිසමාප්ත අර්ථය
අභිබවා යන තරමට
මට, ඔබ ලඟින්
හිඳින්නට අවැසිය

~ අන්සැටිස්ෆයිඩ් ‍රයිටර් ~

No comments:

Post a Comment