Monday, June 6, 2016

හිතුවක්කාර හිතවතිය




හිතුවක්කාර
හිතවතිය, නුඹ
මිටින් මුදා හරිනෙමි..,
ඉතිං ඇහැකිය
දෙ අත්තටු හිරි බිඳ
නික්ම යන්නට...
සිහි තබාගත යුතු
දෙයක් ඇත
උඩු සුළඟ චණ්ඩය
සැර පරුෂය
නුඹ සේම
හිතුවක්කාරය
කී දේද නාහන්නේමය

~ සයික්ලෝන් රයිටර් ~

3 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete