Sunday, June 5, 2016

නුඹ ම'පසෙක




ඉතිං මේ
මොහොතෙදිත්,
නුඹ ම'පසෙක
හිටියා නම්,
මේ වැස්ස
මේ සුළඟ
මේ සවස මෙන්ම
මේ කවියද
ඉඳුරාම
වෙනස් වන්නට
තිබිණ...

~ ලෝන්ලි රයිටර් ~

4 comments:

  1. උඹ ලව් එක පටන් ගත්ත අලුතම ලිවිල්ලෙන් පලා ගියා...දැන් බූට් එක කෑවට පස්සෙ ආයෙමත් ඇවිත්...ඔය බූට් කෙහෙල්මල ගැනම නෙමෙයි බොල ඉස්සර වගේ ආතල් කථාවක් ලියපිය.

    ReplyDelete
    Replies
    1. හහ්හා... බූට් එක‍ේ රහ දන්නවනම් ඔහ‍ොම කියන්න‍ෙ නෑ සිරා අයිය‍ෙ

      (බූට් කාලා නෑ යක‍ෝ)

      Delete
  2. ආදරය අප මත් කරත් ආදරෙන්
    විරහව අපව කවියෙකු කරයි දුකින්...
    සෑම තනිකඩයෙක්ම බොහෝවිට දාර්ශණිකයෙකු වූ අතර
    සෑම කවියෙකුව කොතනකදී හෝ ආදරයෙන් පරාජිතයෙකු වී ඇත..

    ප.ලි : පරණ බ්ලොගර් කෙනෙක්, ඇත්ත නමින් ක්මෙන්ට් කරන්න හිතුනේ නෑ.. දැන් අවුරුදු දෙක,තුනක තිස්ස බ්ලොග් නොලියන නිසා. :D

    ReplyDelete
    Replies
    1. මම්ම්ම්ම කවුද ම්‍ෙ පරණ බ්ලොගර් ?

      Delete