Monday, June 13, 2016

විසල් පැතුමක්




වැළපීමෙන්ම
හෙම්බත්ව ගිය
වියලි දෑසකින් බට
ලේ පැහැති
කඳුලකට
තෙත බරිත
ගමනාන්තයක
සිහින නැත
තවත් දෑසකට
නොපෙනී
කොහේ හෝ
නැවතීම හැර
විසල් පැතුමක්
ඒ කඳුලකට නැත

~ ක්‍රයින්ග් රයිටර් ~

2 comments: