Saturday, June 11, 2016

මා කැමැති එකම තැන





ඔබ හඬනවා
දකින්නට
මා කැමැති
එකම එක
තැනක් ඇත,
කඳුලු අතරින්
ඔබ සිනාසෙන
තැන තමයි
ඒ තැන

~ ක්‍රේසි රයිටර් ~

No comments:

Post a Comment