My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Saturday, June 11, 2016

මා කැමැති එකම තැන





ඔබ හඬනවා
දකින්නට
මා කැමැති
එකම එක
තැනක් ඇත,
කඳුලු අතරින්
ඔබ සිනාසෙන
තැන තමයි
ඒ තැන

~ ක්‍රේසි රයිටර් ~

No comments:

Post a Comment