Thursday, June 16, 2016

අහිමි වන්නේ කොතැනත්




සුමුදු මුදු ඇඟිලි
තුඩගින් නෙලුවද
තියුණු දැති
සැතකින් සිඳුවද
අහිමි වන්නේ
කොතැනත්
නටුවකට
මලමය...

~ ඩිප්‍රිව්ඩ් රයිටර් ~

1 comment:

  1. ගිලිහෙනා බැව් නියතව
    දත් නිසා නටුව ද මල ද
    සුමුදු මුදු අතැඟිලි මය
    පතන්නේ උන් දෙදෙනම

    ReplyDelete