My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Thursday, June 16, 2016

අහිමි වන්නේ කොතැනත්




සුමුදු මුදු ඇඟිලි
තුඩගින් නෙලුවද
තියුණු දැති
සැතකින් සිඳුවද
අහිමි වන්නේ
කොතැනත්
නටුවකට
මලමය...

~ ඩිප්‍රිව්ඩ් රයිටර් ~

1 comment:

  1. ගිලිහෙනා බැව් නියතව
    දත් නිසා නටුව ද මල ද
    සුමුදු මුදු අතැඟිලි මය
    පතන්නේ උන් දෙදෙනම

    ReplyDelete