Friday, June 10, 2016

සුහද




සුහද,
මේ ජීවිතයට
පැමිණෙන
සියල්ලෝම
සදාකල් එහි
නොරැඳෙති...

සදාකල්
රැඳීමට යැයි
පැමිණෙන
සියල්ලෝමද
හැර නොයෙති

~ ක්‍රෑෂ්ඩ් රයිටර් ~

No comments:

Post a Comment