Friday, July 15, 2016

තහනම්



මල් අසුන මත
පහන් දැල්වීම
තහනම්

මල් අසුන මත
මල් තැබීමද
තහනම්

ශබ්ධ නගා ගාථා
කියවීම තහනම්

තනි තනිව මිස
ජෝඩු වශයෙන්
පැමිණීම තහනම්

පුජා බිමට
කිසිවෙකුට
ඇතුළුවීම
සපුරාම තහනම්
~ බෑන්ඩ් රයිටර් ~

5 comments:

  1. කලුපාට ඇඳුම් ඇඳීම, කොට ඇඳුම් ඇඳීම (කොට දිග තීරණය කරන්නේ පොලීසිය) තවදිගයි ලැයිස්තුව.

    ReplyDelete
    Replies
    1. ආගමික පොලිසියක්වත් ?

      Delete
  2. හැමදාමත් අපූරු තේමා. අපූරු කවි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. තහනම් නැති කිසි දෙයක් නෑ වගේ

    ReplyDelete
  4. අන්තිමට කන්ඩ වෙන්නේ %ක තමා

    ReplyDelete