Tuesday, June 21, 2016

දිගු ඉතිහාස


ඉතා කෙටි පෙම්
කතාවකට වුව
මහා දිගු
ඉතිහාසයක්
තිබිය හැක

~ හිස්ටොරික් රයිටර් ~

8 comments:

  1. දිගු ඉතිහාසයක් ඇති පෙම බිදුනුවිට කෙටි කලකින් අමතක වීමටද බැරි නැත..

    ජයවේවා!!!

    ReplyDelete
  2. දිගු ඉතිහාසයක් ඇති පෙම බිදුනුවිට කෙටි කලකින් අමතක වීමටද බැරි නැත..

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒහා සමාන හෝ එය අභිබවා යන ප්‍රේමයක් ලද කල්හි...

      Delete
  3. ඇත්ත. ඒත් ඒක දන්නේ හිත් දෙකක් විතරයි.

    ReplyDelete
  4. හ්ම්ම් හ්ම්ම් නැතුව නැතුව

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..

      දැන් ඔයත් කම්මැලි වෙලා නේද රයිටරෝ?

      Delete
    2. හ්ම් හ්ම්.... ඔට‍ෝමැටිකලි පෝස්ටින් ෂෙඩූූල් නිසාද ?

      Delete