Sunday, May 15, 2016

දෙතොල් පැටළුම







නළලතින්
ලිහෙන
දෙතොල්
පැටළුමකින්
ඇහැරෙමි...

ඔබේ සියුමැලි
සුසුමකට
නතු වෙමි
හිස් කබල
හරහා දිවෙන
දිගු ඇඟිලි තුඩු ගෙන
සීරුවට සිපගමි...

~ තර්ස්ටි රයිටර් ~

No comments:

Post a Comment