Wednesday, May 4, 2016

ඉරියාකාර මල්




මා ඊර්ෂ්‍යාකාර
මල් කැකුළියනි,
නෝක්කාඩු
නොවන්න,
ඉතිං මේ හද උයන මත
කොතෙක් මල් පිපුණද
මෙ'බඹරිඳු
පතන්නේ
ඔබමය.
'මල්....
සුවඳින්ද,
පැහැයෙන්ද
කෙතරම්
මනකල් වුවද,
මෙ'බඹරිඳු
දකින්නේ
ඔබමය,
මෙ'බඹරිදු
පතන්නේ
ඔබමය,
ඔබම පමණය...
~ ඇඩික්ටඩ් රයිටර් ~

No comments:

Post a Comment