හදිසියේ හටගත්
ප්‍රේම ඉතිහාසයන්
එ 'හටගත් පරිදි
හදිසියේම
නැති වන්නේ නැත...
ප්‍රේම ඉතිහාසයන්
එ 'හටගත් පරිදි
හදිසියේම
නැති වන්නේ නැත...
ඇතුල් හද බිත්ති
දුබලව, සුන්බුන්ව,
එකක් මත එකක්
ගරා වැටෙනා තෙක්,
එකී ප්‍රේමය
නැති වන්නේද නැත...
දුබලව, සුන්බුන්ව,
එකක් මත එකක්
ගරා වැටෙනා තෙක්,
එකී ප්‍රේමය
නැති වන්නේද නැත...
එහෙත් එවන් වූ
ප්‍රේමයක අංශුවක්
ඉතිරිව ඇති හදවතක්,
කවදාක හෝ සුන්බුන්ව
නටඹුන් වන්නේද නැත...
ප්‍රේමයක අංශුවක්
ඉතිරිව ඇති හදවතක්,
කවදාක හෝ සුන්බුන්ව
නටඹුන් වන්නේද නැත...
~ රුයින්ඩ් රයිටර් ~
හම්මේ ඉතින්...
ReplyDeleteහෙහ් හෙහ්
Deleteඉස්සර වගේ ආතල් කථාවක් ලියපියකො...උඹ බූට් එකක් කෑවද මේවා ලියන්නෙ...
ReplyDeleteදිග ඒ්වා නෑ අප්පා..ඉවර වෙලා
Deleteහිත රිදිලාද???????
ReplyDeleteරිදෙන්නට ඉපදුන හිත ගැන ඉතිං වෙන කවර කතාද
Deleteරුයින් ම වෙලාද දැන්?
ReplyDelete