Friday, May 20, 2016

අකුණක්ව පුපුරා යන්න




ඔබට බැරිද
එක වරම
පුපුරා යන්න
අකුණක්ව,
කොහේ හෝ
සැඟව හිඳ,
මම කැමැති
ඒ රිදුමට,
අකමැති වුණත් ඔබ,
දුක් විඳිනවට මම...

~ පේන්ෆුල් රයිටර් ~

1 comment:

  1. ප්‍රේමය ද
    දුක්ඛයකි

    දුක නසන මඟ
    නොපෙනෙන..

    ReplyDelete