Monday, May 23, 2016
ලතැවෙමි
රාමුකර එල්ලූ
ඔබේ සේයාරුව අසල
මෙ
'
හදවෙතෙහි
පිටපතක්ද
රාමු කොට
එල්ලා තබාගත
නොහැකිවීම
පිළිබඳව
ලතැවෙමි
~
ෆ්‍රේම්ඩ් රයිටර්
~
2 comments:
Buddhika Erandi Jayasinghe
Mon May 23, 04:48:00 PM 2016
මම එරන්දී
buddhikaerandijayasinghe.blogspot.com
Reply
Delete
Replies
Reply
Dinesh
Tue May 24, 05:48:00 AM 2016
දැන් ඉතින් ලතැවිලා වැඩක් නෑ.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මම එරන්දී
ReplyDeletebuddhikaerandijayasinghe.blogspot.com
දැන් ඉතින් ලතැවිලා වැඩක් නෑ.
ReplyDelete