Monday, May 23, 2016

ලතැවෙමි





රාමුකර එල්ලූ
ඔබේ සේයාරුව අසල
මෙ'හදවෙතෙහි
පිටපතක්ද
රාමු කොට
එල්ලා තබාගත
නොහැකිවීම
පිළිබඳව
ලතැවෙමි

~ ෆ්‍රේම්ඩ් රයිටර් ~

2 comments:

  1. මම එරන්දී
    buddhikaerandijayasinghe.blogspot.com

    ReplyDelete
  2. දැන් ඉතින් ලතැවිලා වැඩක් නෑ.

    ReplyDelete