හිතාදර නෑදෑ
හිතවතුන් අතර,
මුව පුරා ඉතිරෙන
මල් සිනාවන් අතර,
සාලයේ කොණක
ඔබත් හිඳිතැයි
හිතෙන,
ගෙවා ගත
යුතුව ඇති,
ගෙවා ගත
නොහැකි
දවස් කිහිපයකි
නොනගතයෙන් පසු
උදා වීමට නියමිත'වැති
හිතවතුන් අතර,
මුව පුරා ඉතිරෙන
මල් සිනාවන් අතර,
සාලයේ කොණක
ඔබත් හිඳිතැයි
හිතෙන,
ගෙවා ගත
යුතුව ඇති,
ගෙවා ගත
නොහැකි
දවස් කිහිපයකි
නොනගතයෙන් පසු
උදා වීමට නියමිත'වැති
~ ලෝන්ලි රයිටර් ~
ඔබ ඉන්න
ReplyDeleteඇය යන්න
තව එන්න
මල් සුවද
අෑ....?
Delete