Tuesday, May 17, 2016

ලෙච්චමී




කඳු මුදුන
ලැයිමෙන්
බංගලාවට හැමුව
දුරාතීත කුයිලයද,
ලොකු ගිණුම්
පොතක් මැද
තිබී හමුවුණ
රතු මොට්ටු
තිලකයද
ලෙච්චමී උඹ
තාම සොහොන යට
හුස්ම ගන්නා වග
නොකියා කීව්‍ෙය..


~ සුපිරින්ටන්ඩන්ට් රයිටර් ~

4 comments: