Thursday, May 26, 2016

අවුළුවා යන්න





කොහේ හෝ ඔබ
ඉන්නා තැනකින් පැමිණ
මේ හුදකලාව
අවුළුවා යන්න
ඉනික්බිති
මට පුළුවනි
අපේ සෙවණැලි
හඹා යන්න

~ අයිසොලේටඩ් රයිටර් ~

No comments:

Post a Comment