ඉකිබිඳින්නට
තතනන
බිමට බර
ඔබේ කවි ඇස්ද,
නලියනා වූ
දෙතොලද,
මගේ දුර්වලම
තැන් බැව්
ඔබ දන්නවා'දැයි
නොදනිමි...
තතනන
බිමට බර
ඔබේ කවි ඇස්ද,
නලියනා වූ
දෙතොලද,
මගේ දුර්වලම
තැන් බැව්
ඔබ දන්නවා'දැයි
නොදනිමි...
මහත් වූ ආවේගයෙන්
මා මුවින් ගිලිහෙන,
වාග් දඬු චණ්ඩ සේනා
ඔබ දෑස්, දෙතොල අභියස
උණු වී නිවෙන බැව් නම්
ඉඳුරාම දනිමි...
මා මුවින් ගිලිහෙන,
වාග් දඬු චණ්ඩ සේනා
ඔබ දෑස්, දෙතොල අභියස
උණු වී නිවෙන බැව් නම්
ඉඳුරාම දනිමි...
එහෙයින් දයාවිය
මා, ජීවිතෙන් පරදින
තව තැනක් වේ නම්
ඒ එතැනය ...
මා, ජීවිතෙන් පරදින
තව තැනක් වේ නම්
ඒ එතැනය ...
~ වීක් රයිටර් ~
පිරිමි ඔහොම තමා.........
ReplyDeleteයෙප්
Deleteඔබ ඔබ මය
ReplyDeleteමම මා මය.
යෙප්
Deleteමං මොකුත් කියන්නෑ ඔන්න.
ReplyDeleteඒ මොකෝ ඒ...?
Deleteදුර්වල තැන් ගැන ඔහොම කියන්න හොද නෑ.
ReplyDeleteපස්සෙ තමන්ටම හරහට හිටිනවා නෙහ් ?
Deleteහැමෝම දැනුවත් !
ReplyDeleteදැන් පුලුවන් මුගෙ දුර්වලම තැනට පහර දෙන්න.
හික්ස්... මේක ඇවිල්ලා යුධ උපක්රමයක් සතුරා මුලා කරන්ඩ හාාහාාාහහාහ
Delete