Sunday, May 22, 2016

ශාපලත් හදවත




බොහෝ වේලාවක්
ඒ හිස් කඩදාසිය මත
අසංක්ෂිප්ත වූ
කුරුටු බලියක්
සටහන්ව තිබිණ...

බොහෝ විට ඒ
ඔබ කියනා වූ
'හද පිළිඹිබුව
විය යුතුය ...
ඔබ මේ තරම්
වෛර බඳිනා
ඒ ශාපලත්
දුර්වල හදවතම
විය යුතුය ...

~ ර‍ෙප්‍රොබේටඩ් රයිටර් ~

No comments:

Post a Comment