Sunday, May 1, 2016

අවුරුදු




කිරි වැරුණු
තන බුරුළු
ඕවිල්ල මත,
නැකතක් කියා
වෙනසක් නැතිව,
හඬයි බිළිඳුන්
අදත් කිරට

~ නීඩි රයිටර් ~

3 comments:

  1. බිලිදුන් මොන අවුරුදුද? උන්ට ඕනි කිරි නෙව..

    ReplyDelete
    Replies
    1. උන්ග‍ෙ අම්මලට අවුරුදු නේහ් බං...?

      Delete
  2. අවුරුදු කියන කෑල්ල නං තේරුනා .....

    ReplyDelete