Wednesday, May 18, 2016

ගිලිහුණ නුඹ





නුඹ..,
රැක ගනු පිණිස
අත මිට මොලවත්ම
ඇඟිලිකරු අතරින්
ගිලිහුණ...

~ ක්ලෙන්ච්ඩ් රයිටර් ~

2 comments:

  1. දියරමය දේවල් අල්ලලා වැඩක් නෑ.

    ReplyDelete