Monday, May 2, 2016

ඒ රිදුම




ඒ රිදුම
හටගැනෙන්නේ
හෘදය පතුලතම
ඉසව්වකිනුයි

නුඹ අහිමිවී ය'තැයි
අනිසි බියකින්
මා තැති ගන්නා
මොහොතෙයි

මනස්ගාත යයි
ළදරුවකුට සේ
මා මටම තරවටු
කරගන්නා විටයි

~ හර්ට්ෆුල් රයිටර් ~

4 comments:

  1. මොකෝ මේ ...... ඔහොම බෑ. ඔහොම බෑ!

    ReplyDelete
    Replies
    1. ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...

      Delete
  2. අම්මප මෙතූ.. බලන්නකො,

    ReplyDelete
    Replies
    1. ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...

      Delete