Tuesday, May 24, 2016

මරණීය රිදුම




දන්න හඳුනන
දෑස අභියස
නාදුනන
නොදකින
ලෙසින් හිඳුමම
දන්නවද ඔබ
ක‍ෙතරම්
මරණීය
රිදුමක්ද මට...

~ පේන්ෆුල් රයිටර් ~

2 comments:

  1. ආදරය රමනීය තරමටම
    මරණීය වේදනාවක් බව
    ඉතින් දැන ගන්න . . .
    නොබැඳී බැඳී ඉන්න හැකි
    වේදනා දරා ගන්න හැකි
    කෙසේදැයි සොයන්න . . !

    ReplyDelete
  2. සහතික ඇත්ත බං.

    ReplyDelete