Wednesday, March 9, 2016

රික්තාවකාශ









හාත්පස
රික්තාවකාශය,
ඔබගෙන් පිරී
ඉතිරී යන
නිමේෂයකදී,
නිහඬතාවය
මුමුණන්නට
පටන් ගනී

~ සයිලන්ට් රයිටර් ~

3 comments:

  1. ඔහොම වෙලාවට සයිලන්ට් වෙලා හරියන්නෙ නෑ! ලියමුකො හොඳවයින් කතාවක්!

    ReplyDelete
    Replies
    1. අම්මාේ කතා ලියන්න වෙලාවක් නෑ ගිමා අයියෙ... හෙන දුක්ඛිතයි ජීවිතේ..

      Delete
  2. සිතුවිලිනම් කියන කථා
    කොතෙකුත් ඇත
    හිතට හිරවෙනු මිසක
    මුමුණන්න අයිති නැත

    - අගෙයි සිතූ

    ReplyDelete