Tuesday, March 8, 2016

වරදකාරී ග්‍රීෂ්මය



ග්‍රීෂ්ම සෘතුවක දී වුව
කන්තෝරු කාමරයක
කැරකෙන පුටු, මේස හා
යතුරු ලියනය මතද
හිටිවනම මිදුණු හිම
තිබී හමුවිය හැක.

"මන්දිරා..."
ඒ සෑම
මොහොතකටම පෙර
අඩක් හමාර වූ
කඩදාසියක,
අතපසුවීමකින්
යතුරු ලියනය වුණ
වරදකාරී
"
ම" යන්නකි...


 ~ ටයිපිස්ට් රයිටර් ~

No comments:

Post a Comment