Tuesday, March 8, 2016

සාහසික ප්‍රේමය





සැහැසි සැඩ
හිරු කිරණක
සමග වුව
දියවෙන
හිම කන්දකට
ප්‍රේමයෙන්
බැඳුණ හැක

~ අන්කන්ඩිෂනල් රයිටර් ~

No comments:

Post a Comment