Wednesday, March 16, 2016

ස්ට්‍රෝබෙරි රස හාදු



අවන්හල සිසාරා
පැතිරුණ සුවඳැති
කැන්ඩ්ල් එළියකි
දෑස ප්‍රේමයෙන්
අඳ කරන

නොකීවාට
මේ සැඳෑවට,
ස්ට්‍රෝබෙරි රස
හාදුවක
අඩුව පමණෙකි
හිත හාරවන

~ ඩ්‍රන්කන් රයිටර් ~

4 comments:

  1. වැනිලා, චොකලට් වගේ රස ඒවා හොද නැද්ද?

    ReplyDelete
    Replies
    1. තියේ තියේ.. ජම්බු රඹුටන් ෆ්ලේවර් එක‍ෙනුත් තිය්‍ෙ

      Delete
  2. හ්ම්ම් අපිටත් ඕන උනා වගේ

    ReplyDelete