Thursday, March 17, 2016

ඇසිල්ල






අතු ඉති කිණිති
එහා මෙහා
වනතුරු හිඳ,
ඉර එලිය විත්
සිප ගයි
පොළව බඳ...

~ වෝක් අප් රයිටර් ~

No comments:

Post a Comment