Thursday, March 17, 2016

පඬු පාට ප්‍රේමය






ඔබට ඒ තීරණය
නොගෙන ඉන්නයි
තිබුණේ...
පඬු පාට
කොහේදී හරි
දකිනකොට,
මට මතක්
වෙන්නෙම,
වත්සලා ඔබව...
ඔබේ මුඩු හිසත
හද මැදලසට ගෙන,
සිප ගන්න
හිතෙන එක,
වරදක්ද "වත්සලා"
පුස්කොල
පොතක කියන...

~ ගිල්ටි රයිටර් ~


1 comment:

  1. ඕක අහන්න ඕන අර පුස්කොලපොත ලියාපු එකාගෙං තමයි.

    ReplyDelete