වම් පෙණහැල්ලට
මිලි මීටර් දෙක තුනක්
දකුණතට වන්නට
අතැර දැමු ඉසව්වක
එක්තරා හදවතක් ඇත
මිලි මීටර් දෙක තුනක්
දකුණතට වන්නට
අතැර දැමු ඉසව්වක
එක්තරා හදවතක් ඇත
කල්පෙකින්
ගොඩ නොවැදුණු
එකී හදවතට
අයිති වූ කුටීරයකට
රුධිරය ගෙන යන,
දුර්වල නහරයක අග
කෙලවරම තැන,
ඔබ ලියා දුන් කවියක
පදපෙළක් සිරවී ඇත
ගොඩ නොවැදුණු
එකී හදවතට
අයිති වූ කුටීරයකට
රුධිරය ගෙන යන,
දුර්වල නහරයක අග
කෙලවරම තැන,
ඔබ ලියා දුන් කවියක
පදපෙළක් සිරවී ඇත
~ හාර්ට් පේෂන්ට් රයිටර් ~
හප්පට සිරි බයිපාස් එකක්වත් කරමුද මල්ලි?
ReplyDeleteඅඩුවට සෙට් කරලා දෙන්න බැරිද ගිමා අයියෙ....
Delete