කමිස කොලරයෙන් ඇද
යටි බඩට දෙකක් ඇන
ඊයම් බරුද ගිල්ලන
කවක් ළඟ නමමි දණ
යටි බඩට දෙකක් ඇන
ඊයම් බරුද ගිල්ලන
කවක් ළඟ නමමි දණ
නිය පිටින් පහුරු ගාගෙන
දුර්වලම තැන් හදෙහි හොයාගෙන
ඒ මතින් විෂ ඇසිඩ් අතුරන
රළු කවක් ළඟ පසු බසිමි මම
දුර්වලම තැන් හදෙහි හොයාගෙන
ඒ මතින් විෂ ඇසිඩ් අතුරන
රළු කවක් ළඟ පසු බසිමි මම
~ ක්නෙල්ට් ඩවුන් රයිටර් ~
විෂ සහිත කවියක්..
ReplyDeleteහලාහල කවි
Deleteකවිය සුපිරියි......
ReplyDeleteඒලෑස්.....
Deleteකවිය ත් ඇසිඩ් වගේ...
ReplyDeleteහරියට හැලුවොත් පිච්චෙන සයිස්...
ජයවෙව්ා
අප්පට උඩු ඒලෑස්
Delete