ගිනිදැල් උණු ද බං... ඒක නෙමේ උඹව ඒලියන්ලා සෙට් එකක් පැහැරගෙන ගිහින් මොළේට චිප් එකක් දාලා රිලීස් කලා ද? දැන් උඹ අම්බානකට මල්ටිප්ලයි වෙලා... අර රයිටර්, මේ රයිටර් කියලා... අර රම්බා, චාරු එහෙම දැන් නැද්ද බං?
ගිණිදැල්...ම්ම්ම් උණුද සීතලද .. ඔව්නේ පහුගිය ටිකේ පේන්න නැතුව හිටියේ ඒකනේ, උං අරං ගියා..... රම්බා, චාරු අඩේ ඒවා මතකයිද.......
ප්‍රියාවිය,සුසානය සයනයකි උට්ඨාන විය යුතු,දිනපතා මැරියයුතු...
දිනපතා මැරෙනසුසාන සයනමට අවැසි නැතපාතාල හෙලෙන්උට්ඨානය හිඳිනුපමණෙකි අවැසි
ඒ දැනෙන හැටි.......... කලේ පැන්ඇත නැවුම් රහ නැත ගීතය අහලා බලන්නකෝ..... ඒ තමා සදාකාලික ඇත්ත.....
ලින්ක් ප්ලීස්.....
https://www.youtube.com/watch?v=Rm0yBwnAYdY
http://awasankawiya.blogspot.com/2014/07/blog-post_10.html
වින්දෙමි......
කියෙව්වෙමි...
අහා......!
හම්මේ බන්. අපි නම් දන්නේ නෑ ඔවුවා.
හික්ස්
ගිනිදැල් උණු ද බං... ඒක නෙමේ උඹව ඒලියන්ලා සෙට් එකක් පැහැරගෙන ගිහින් මොළේට චිප් එකක් දාලා රිලීස් කලා ද? දැන් උඹ අම්බානකට මල්ටිප්ලයි වෙලා... අර රයිටර්, මේ රයිටර් කියලා... අර රම්බා, චාරු එහෙම දැන් නැද්ද බං?
ReplyDeleteගිණිදැල්...ම්ම්ම් උණුද සීතලද .. ඔව්නේ පහුගිය ටිකේ පේන්න නැතුව හිටියේ ඒකනේ, උං අරං ගියා.....
Deleteරම්බා, චාරු අඩේ ඒවා මතකයිද.......
ප්‍රියාවිය,
ReplyDeleteසුසානය සයනයකි
උට්ඨාන විය යුතු,
දිනපතා මැරියයුතු...
දිනපතා මැරෙන
Deleteසුසාන සයන
මට අවැසි නැත
පාතාල හෙලෙන්
උට්ඨානය හිඳිනු
පමණෙකි අවැසි
ඒ දැනෙන හැටි.......... කලේ පැන්ඇත නැවුම් රහ නැත ගීතය අහලා බලන්නකෝ..... ඒ තමා සදාකාලික ඇත්ත.....
ReplyDeleteලින්ක් ප්ලීස්.....
Deletehttps://www.youtube.com/watch?v=Rm0yBwnAYdY
Deletehttp://awasankawiya.blogspot.com/2014/07/blog-post_10.html
Deleteවින්දෙමි......
Deleteකියෙව්වෙමි...
ReplyDeleteඅහා......!
Deleteහම්මේ බන්. අපි නම් දන්නේ නෑ ඔවුවා.
ReplyDeleteහික්ස්
Delete