Monday, March 7, 2016

අවසාන තරු හාදු





නිවෙන්නට
මොහොතකට
මත්තෙන්ද,
අවසාන තරුව
දෙතොල
තබාගෙනමය
හිටියේ අඳුරට

~ ඩාර්ක් රයිටර් ~

No comments:

Post a Comment