Sunday, March 13, 2016

ඉවසීම






මැටි පිළිම ළඟ
ගල් පිළිම ළඟ
දැල්වෙන පහන්
නිරායාසයෙන්
ප්‍රගුණ කරති,
ඉවසා
දරා ගැන්ම

~ ටොලරේටඩ් රයිටර් ~



2 comments:

  1. උඹලා ආයි බ්ලොග් ලියනවා නේ? හොදයි හොදයි.

    ReplyDelete
    Replies
    1. අලුතෙන් ලියන්නෙ නෑ දිනේෂ් අයියේ...

      පරණ කවි ෂෙඩූල් කරලා ඔටෝ පෝස්ට් වෙන්න දාලා තියෙන්නෙ....

      Delete