Wednesday, April 13, 2016

දින පොත්




දින පොත්
පිටු අතර
ලියා සැඟවූ
ඔබේ ලෙංගතු
මදහාස සිනාවන්
අපි දුරින් හිඳිනා
මේ වාගෙ දවස්වල
මගේ තනි නොතනිය
මකා දමන වග නම්

~ ලෝන්ලි රයිටර් ~

No comments:

Post a Comment