ඔබේ ආත්මය
බන්ධනය කර
කවියක
සිරගත කළ
මායාකාර
කිවිඳියනි
බන්ධනය කර
කවියක
සිරගත කළ
මායාකාර
කිවිඳියනි
ඉතිං
මෙ'ලියවෙනා වූ
සෑම කවියක්
අගින්ම
වෑහෙන්නේ
ඔබේ සුවඳය...
මෙ'ලියවෙනා වූ
සෑම කවියක්
අගින්ම
වෑහෙන්නේ
ඔබේ සුවඳය...
මා සිහිසුන් කරවන
ඔබේ හද
ලමැද සුවඳය
~ විච් හන්ටින්ග් රයිටර් ~
පරිස්සමෙන්...........
ReplyDeleteවිච් හන්ටින්ග් එතකොට ආ..?
ReplyDelete