Sunday, April 17, 2016

පුළුන් පෙඟුණු කොට්ට




රාත්‍රිය ගිල දැමුවා වු
තවත් එක් දවසක
අවසාන හෝරාව
ඇයි ඉතිං හිත
මේ තරම් සසල...

පුළුන් පෙඟුණාවූ
කොට්ටයක වාටිය
ඇයිද මෙතරම්ම
ලුණු රස...

~ ක්‍රයින්ග් රයිටර් ~

No comments:

Post a Comment