ඇති තරම් කාලයක්
නිහඬව හිඳින්නට
ඔබටද පුළුවන
නිහඬව හිඳින්නට
ඔබටද පුළුවන
නුඹ ඇවිත් හිඳ
කොනිත්තා ගිය,
හදවතෙහි තැන්
යලි යලිත් පිරිමැද
පාරවා ගන්නට
එවිට මට පුළුවන
කොනිත්තා ගිය,
හදවතෙහි තැන්
යලි යලිත් පිරිමැද
පාරවා ගන්නට
එවිට මට පුළුවන
ඉතිරී පිටාරේ යන
ගඟුල් දිය වේලි,
පිපාසෙන්
ජීවිතය අයැදින,
දවස් එක දෙක හෝ
අතරින් පතරද
ජීවිතයකට
උදාවිය යුතුමය
ගඟුල් දිය වේලි,
පිපාසෙන්
ජීවිතය අයැදින,
දවස් එක දෙක හෝ
අතරින් පතරද
ජීවිතයකට
උදාවිය යුතුමය
~ ඩ්‍රවුට් ඇෆෙක්ටඩ් රයිටර් ~
// ඉතිරී පිටාරේ යන
ReplyDeleteගඟුල් දිය වේලි,
පිපාසෙන්
ජීවිතය අයැදින,
දවස් එක දෙක හෝ
අතරින් පතරද
ජීවිතයකට
උදාවිය යුතුමය//
මේ ටික වැදුන නියමෙටම...අපි හොයන්නෙ වසන්තයමනෙ, කෝ එතකොට ජීවිතේට නිමිති, කවි ලියන්න නිමිති...?
කවි තමයි මුල ඔක්කොටම.... කවි ලියන්න ඕන නෑ එතකාෙට
Deleteඅගෙයි...........
ReplyDelete