සාලයේ එක පෙලට
නිදා හිඳිනා සිරුරු
හතරක පහක
දුරක් පමණෙකි
සුබ්රමනියම් මට
ඔබේ ලඟට
නිදා හිඳිනා සිරුරු
හතරක පහක
දුරක් පමණෙකි
සුබ්රමනියම් මට
ඔබේ ලඟට
ජනෙල්
කාවුලෙන් පැන
දීපාවලි හඳ,
ඔබේ මුහුණ
මත නතරව
අදත් පෙනේ මට,
සුබ්රමනියම්
ඔබ අවදිව...
කාවුලෙන් පැන
දීපාවලි හඳ,
ඔබේ මුහුණ
මත නතරව
අදත් පෙනේ මට,
සුබ්රමනියම්
ඔබ අවදිව...
~ අවේක්න් රයිටර් ~
කාවුලෙන් කීවෙ?
ReplyDeleteකාවුල = සිදුර = කවුලුව
Deleteඅගෙයි
ReplyDeleteඑලලලලලලලලල :D
Deleteඅවේකන් කිව්වෙ.. :D
ReplyDeleteහික්ස් හික්
Deleteඕක නොතේරෙනවද සෑමො...අ.වේකන්
Deleteසුබ්රමනියම් ද රයිටර් ද අවදිව
ReplyDelete