Wednesday, April 27, 2016

සොයා දෙන්න


සොයා දෙන්න...!!!

අවසන් වරට
දකින විට ප්‍රේමය,
උණුසුම් හාදු
වරුසාවකින්
තෙමි සිටි අතර,
අතැර නොයනා වගට
ගිවිස ගත්තා වූ
පොරොන්දු අහුරක්
අත දරාගෙන
සිටියේය...

~ සර්චින්ග් රයිටර් ~

4 comments:

  1. ඔබට තියෙනව අමුතු හිතුවිලි... නිර්මාණශීලියි.
    ජයවේවා...

    ReplyDelete
  2. අවසන් වරට හරි දැකලා තියෙනවා එහෙනම් ,
    ප්‍රේමය !!

    ReplyDelete
    Replies
    1. යකඩෝ ඒ මදි....

      දැක්කා‍ෙත් පණිවිඩයක් එවාං හරී....

      Delete