සොයා දෙන්න...!!!
අවසන් වරට
දකින විට ප්‍රේමය,
උණුසුම් හාදු
වරුසාවකින්
තෙමි සිටි අතර,
අතැර නොයනා වගට
ගිවිස ගත්තා වූ
පොරොන්දු අහුරක්
අත දරාගෙන
සිටියේය...
දකින විට ප්‍රේමය,
උණුසුම් හාදු
වරුසාවකින්
තෙමි සිටි අතර,
අතැර නොයනා වගට
ගිවිස ගත්තා වූ
පොරොන්දු අහුරක්
අත දරාගෙන
සිටියේය...
~  සර්චින්ග්  රයිටර් ~
ඔබට තියෙනව අමුතු හිතුවිලි... නිර්මාණශීලියි.
ReplyDeleteජයවේවා...
ස්තුතියෝ....
Deleteඅවසන් වරට හරි දැකලා තියෙනවා එහෙනම් ,
ReplyDeleteප්‍රේමය !!
යකඩෝ ඒ මදි....
Deleteදැක්කාෙත් පණිවිඩයක් එවාං හරී....