//නොකැමැත්තෙන් හෝ වුව පිළිගත්හ//අපූරු නිර්මාණයක් !
ස්තුතියි
මේක විවේචනයක් ලෙසට ගන්න එපා. යෝජනාවක් විදියට ගන්න.'හාට් ඇටැක්' කිව්වත් 'හෘදයාබාධයක් ' කිව්වහම මුදලාලිට වඩා ගම්මුන්ට සාධාරණයක් වෙයි කියල හිතුනේ නැද්ද?
ස්තුතියි... පිළිගමි ඒ වචනේ ගැන එච්චර හිතුවේ නෑ... ඔව් එහෙම ගන්නත් පුළුවන්...මට දැන් මෙහෙම හිතෙනවා (ලියද්දි ලිවේ එහෙම හිතල නෙමෙයි.) ඒ කතාව මං කියන්න හදන්නේ ඔස්ටින් මුදලාලිගේ පැලැන්තියේ අයට කියා..
ගම්මු මොඩන් උනාට තාම උන්ට හැදෙන්නේ 'හෘදයාබාධ' නේද? එක්කෝ පපුවේ අමාරු.කිසි අවුලක් නැහැ. සමහර වෙලාවට මමත් දන්නේ නැහැ මම ලියන කවි වලට ඒ යෙදුම ආවේ කොහොමද කියල. පස්සේ බලනකොට මට ඒකට සාධාරණ හේතුවක් හොඳටම පේනවා.
ඔව්... ගම්වල හැබැයි බොහෝ දුරට අතී නුගත් ගැමියො පවා කැඩිච්ච ඉංග්‍රීසි වචන භාවිතා කරනවා... බවුන්ඩේසම් (Foundation) | ප්ලේන්ට් (Paint) | වගේ ඒවා....
'හෘදයාබාධයක් ' කිව්වහම මුදලාලිට///// මොඩර්න් ලංකාවේ FMචැනල් උදේ හවස අහන ගම්මු එහෙමම කියයිද
ලියන වෙලාවේ එහෙම මොන අදහසකින් වත් ලිව්වේ නැ . හිතට ආව විදිහට ලිව්වේ ( "ඇනෝ" කියන විදිහට, හාට් ඇටෑක් කියන වචනේ එතරම්ම දුලබත් නෑ ගම්වල)
හාට් ඇටෑක් එකකින් මුදලාලි මලා..දැන් ගමේ අයගේ පොතේ ලියපු ණය..ඒ ටික එලෙසමයි.මුදලාලි හාමිනේ හෝ පුතා ඒවා ආපහු ඇදලා ගනීවි..
ඊට පස්සෙ මුදලාලි හාමිනේගයි පුතාගෙයි හදවත් ගැන ගම්මු දැනගනීවි
කාලයක් හදවතක් නෑ වගේ හිටියම ආබාද එන එක පුදුමයකුත් නෙමෙයි කියලා මිනිස්සු හිතන්න ඇති.
//නොකැමැත්තෙන්
ReplyDeleteහෝ වුව පිළිගත්හ//
අපූරු නිර්මාණයක් !
ස්තුතියි
Deleteමේක විවේචනයක් ලෙසට ගන්න එපා. යෝජනාවක් විදියට ගන්න.
ReplyDelete'හාට් ඇටැක්' කිව්වත්
'හෘදයාබාධයක් ' කිව්වහම මුදලාලිට වඩා ගම්මුන්ට සාධාරණයක් වෙයි කියල හිතුනේ නැද්ද?
ස්තුතියි... පිළිගමි
Deleteඒ වචනේ ගැන එච්චර හිතුවේ නෑ... ඔව් එහෙම ගන්නත් පුළුවන්...
මට දැන් මෙහෙම හිතෙනවා (ලියද්දි ලිවේ එහෙම හිතල නෙමෙයි.) ඒ කතාව මං කියන්න හදන්නේ ඔස්ටින් මුදලාලිගේ පැලැන්තියේ අයට කියා..
ගම්මු මොඩන් උනාට තාම උන්ට හැදෙන්නේ 'හෘදයාබාධ' නේද? එක්කෝ පපුවේ අමාරු.
Deleteකිසි අවුලක් නැහැ. සමහර වෙලාවට මමත් දන්නේ නැහැ මම ලියන කවි වලට ඒ යෙදුම ආවේ කොහොමද කියල. පස්සේ බලනකොට මට ඒකට සාධාරණ හේතුවක් හොඳටම පේනවා.
ඔව්... ගම්වල හැබැයි බොහෝ දුරට අතී නුගත් ගැමියො පවා කැඩිච්ච ඉංග්‍රීසි වචන භාවිතා කරනවා... බවුන්ඩේසම් (Foundation) | ප්ලේන්ට් (Paint) | වගේ ඒවා....
Delete'හෘදයාබාධයක් ' කිව්වහම මුදලාලිට///// මොඩර්න් ලංකාවේ FMචැනල් උදේ හවස අහන ගම්මු එහෙමම කියයිද
ReplyDeleteලියන වෙලාවේ එහෙම මොන අදහසකින් වත් ලිව්වේ නැ .
Deleteහිතට ආව විදිහට ලිව්වේ
( "ඇනෝ" කියන විදිහට, හාට් ඇටෑක් කියන වචනේ එතරම්ම දුලබත් නෑ ගම්වල)
හාට් ඇටෑක් එකකින් මුදලාලි මලා..
ReplyDeleteදැන් ගමේ අයගේ පොතේ ලියපු ණය..
ඒ ටික එලෙසමයි.මුදලාලි හාමිනේ හෝ පුතා ඒවා ආපහු ඇදලා ගනීවි..
ඊට පස්සෙ මුදලාලි හාමිනේගයි පුතාගෙයි හදවත් ගැන ගම්මු දැනගනීවි
Deleteකාලයක් හදවතක් නෑ වගේ හිටියම ආබාද එන එක පුදුමයකුත් නෙමෙයි කියලා මිනිස්සු හිතන්න ඇති.
ReplyDelete