හලාහල සඳ වතුර
ග්‍රීස් තෙල්
පදමට කැකෑරුණ
කදිමය සොඳුර
දොවා ගනු මැන
මුව මඩල...
ග්‍රීස් තෙල්
පදමට කැකෑරුණ
කදිමය සොඳුර
දොවා ගනු මැන
මුව මඩල...
ඉපිලි ඉපිලී පාවෙන
පණා'දින මස්ටක සිරුරු
එහා මෙහා කර ගිලෙමු
කළුතෙල් තාර පොකුණක
පණා'දින මස්ටක සිරුරු
එහා මෙහා කර ගිලෙමු
කළුතෙල් තාර පොකුණක
විෂ දුම් සේද ඇතිරිල්ලක
මිහිර විඳ ගනු පිණිස හවසක
විස වැකුණු හඳ එලිය මැද්දෙන්
බේරේ වැව් තාවුලට එනු මැන
මිහිර විඳ ගනු පිණිස හවසක
විස වැකුණු හඳ එලිය මැද්දෙන්
බේරේ වැව් තාවුලට එනු මැන
~ පොයිසන්ඩ් රයිටර් ~
ඒහ්...
ReplyDeleteමාරයි...
සඳ එළිය තැවරුණත් ඇග කසයි..
බේරෙ හෙණ කුණු ගඳයි...
පල්වෙලා ගඳ ගහන
සමාජය වගේමයි...
~ ඩෙස්පරේටඩ් දිල්ශාන් ~
මේහ් මගුල් නෙවෙයි බං... මඩපුවක් චුයිංගම් ගේන කං අරහෙ සීයා බලා ඉන්නවා.. හලේ රම්බගෙ අඳනකඩෙත් බලාගෙන ඉක්මනට වරෙංකො
Deleteඅඩෝ දිගට ලියන්ඩ කම්මැලියි බොල............... :/ :/
ReplyDeleteවාතලේ පිසගෙන..
ReplyDeleteයන අවුරුදු බේරෙ ගද
පාරවයි නාසය පමණක් නොව
මොලයත් උගුල්ලාගෙනම..