Thursday, April 21, 2016

ඔබ අමනාප දවස්



අදත් ඔබ
අමනාපයෙනි,
අඳුරු අවතාර
සැරිසරන
මේ බිත්ති
හතර මැද,
සැනසිල්ලෙන්
නිදන්නට
වෙහෙසීම
දැං මට
පුරුද්දට ගොසිනි

~ ක්‍රොස්ඩ් ඕෆ් රයිටර් ~

3 comments:

  1. අවතාර එක්ක බුදියන එකත් ඇඩ්වෙන්චර අත්දැකීමක්..

    ReplyDelete