Thursday, April 21, 2016
ඔබ අමනාප දවස්
අදත් ඔබ
අමනාපයෙනි
,
අඳුරු අවතාර
සැරිසරන
මේ බිත්ති
හතර මැද
,
සැනසිල්ලෙන්
නිදන්නට
වෙහෙසීම
දැං මට
පුරුද්දට ගොසිනි
…
~
ක්රොස්ඩ් ඕෆ් රයිටර්
~
3 comments:
Amila Chathuranga
Thu Apr 21, 09:44:00 PM 2016
අවතාර එක්ක බුදියන එකත් ඇඩ්වෙන්චර අත්දැකීමක්..
Reply
Delete
Replies
රයිටර්
Thu Apr 21, 10:04:00 PM 2016
හික්ස්......
Delete
Replies
Reply
Reply
Unknown
Fri Apr 22, 02:55:00 AM 2016
අගෙයි.........
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
අවතාර එක්ක බුදියන එකත් ඇඩ්වෙන්චර අත්දැකීමක්..
ReplyDeleteහික්ස්......
Deleteඅගෙයි.........
ReplyDelete