Saturday, April 9, 2016

මහලු බඹර හිත්





මහලු බඹර හිත්
පතන්නේ නැත
හෙලන්නට
අවසන් හුස්ම,
සිහිනයෙන් වත්
අයිතිකර ගන්නට
නොහැකි වූ
මල් උයන්වල


~ ඕල්ඩ්න් රයිටර් ~

No comments:

Post a Comment