ත්‍රස්තවාදී
කැප්පෙටියා අතු
මකුළු ජනපද
සොයා පහර දෙන
අති අමානුෂික වූ
මෙහෙයුමකි,
සාලයේ
වහළ අහසෙහි...
කැප්පෙටියා අතු
මකුළු ජනපද
සොයා පහර දෙන
අති අමානුෂික වූ
මෙහෙයුමකි,
සාලයේ
වහළ අහසෙහි...
අන්තිම
මොහොතෙදිත්
සටන අත් නොහළ
මකුළු විරුවෙක්
කඳවුරු බඳියි
ටීපෝවක කකුල්
කැබිනට්ටුවට
යාකර...
මොහොතෙදිත්
සටන අත් නොහළ
මකුළු විරුවෙක්
කඳවුරු බඳියි
ටීපෝවක කකුල්
කැබිනට්ටුවට
යාකර...
~ ඩිස්ට්‍රෝයින්ග් රයිටර් ~
විශිෂ්ටයි.. රෝල්ඩ් ඩාල්ගේ මකුළු මෙනෙවිය මතක් වුණා.
ReplyDeleteවැඩෙි තියෙන්නේ අපේ එවුන් මකුලු දැල් කඩන විදිහට
ReplyDeleteවෙන තැනක දැලක් බැදගන්නවත් අන්ඩක් ඉතිරි වෙන්නේ නැති ඒකනේ මේ කාලේ
This comment has been removed by the author.
ReplyDeleteඅපූරු නිමැවුමක් රයිටර්
ReplyDelete